Product Details

Collagen -60 Capsules

Rs2,900.00
In Stock
shape

Description

  • Ayuluxe Natural Collagen - ඔබේ සුන්දරත්වයේ රහස! ✨

  • වයසට යාමත් සමඟ සමේ ඇතිවන රැළි ඉවත් කර, සමේ තාරුණ්‍යය සහ පැහැපත් බව රැකගැනීමට ඇති හොඳම විසඳුම!

  • 🌸 Ayuluxe Collagen භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
  • සමේ ඇදෙන සුළු බව (Elasticity) වැඩි කර සම එල්ලා වැටීම වළක්වයි.
  • සමේ ඇතිවන ලප කැළැල් සහ රැළි ඉවත් කර පැහැපත් රුවක් ලබා දෙයි.
  • නිය සහ කෙස් කළඹ ශක්තිමත් කර නිරෝගී කරයි.
  • 100% කාබනික (Organic) සහ ආරක්ෂිත නිෂ්පාදනයකි.

  • ✨ ඔබේ සමට ස්වභාවික පණ ගැන්වීමක් - AYULUXE Natural Collagen ✨
  • නීරෝගී, දීප්තිමත් සහ තරුණ පෙනුමැති සමක් ලබා ගැනීමට ඔබ තවමත් රසායනික ද්‍රව්‍ය පසුපස යනවාද? එසේනම් ඔබට ඇති හොඳම සහ ස්වභාවිකම විසඳුම වන්නේ AYULUXE Natural Collagen ය.

  • 🌿 ඇයි AYULUXE විශේෂ වන්නේ?
  • 100%ක් ස්වභාවිකයි: මෙහි අඩංගු වන්නේ ශාකසාර සාරය පමණක් බැවින් 100%ක් Organic නිෂ්පාදනයකි.
  • සම්පූර්ණයෙන්ම සත්ත්ව ද්‍රව්‍යවලින් තොරයි (Vegan): සිරුරට හිතකර Veg Capsules ලෙස නිපදවා ඇත.
  • විශේෂ පෝෂණය: GMO-Free, Gluten-Free සහ Lactose-Free ලෙස නිපදවා ඇති බැවින් ඕනෑම අයෙකුට භාවිත කළ හැක.

  • 🌟 මෙහි ඇති ප්‍රධාන ප්‍රතිලාභ:

  • සම පෝෂණය කරයි: ශරීරයේ අහිතකර 'Free radicals' සහ ඔක්සිකාරක ආතතිය පාලනය කරමින් සමේ තරුණ බව රැකදෙයි.
  • අභ්‍යන්තර පිරිසිදු කිරීම: අක්මාව පවිත්‍ර කිරීමට (Detoxification) සහ නීරෝගී කිරීමට උපකාරී වේ.
  • සීනි පාලනය: රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහාය වේ.

  • 🛡️ ජාත්‍යන්තර ප්‍රමිතිය හා විශ්වාසය: මෙම නිෂ්පාදනය HACCP, GMP සහ ISO ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා ඇති අතර, 6/2/1/14/22 අංකය යටතේ ලියාපදිංචි කර ඇත.

  • අන්තර්ගතය: කරල් 60 (600mg)
  • භාවිතා කරන ආකාරය:

    • දිනකට කරල් 2-4 ක්, ආහාර වේලකට අවම වශයෙන් මිනිත්තු 30 කට පෙර හිස්බඩ හෝ සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් පරිදි ලබා ගන්න. නිර්දේශිත දෛනික මාත්‍රාව ඉක්මවා නොයන්න.

    විශේෂ උපදෙස්: ඔබ දැනටමත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබන අයෙකු නම් හෝ ගර්භණී මවක් නම්, භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කාරුණික වන්න.

  • Ayuluxe’s Collagen is a blend of Collagen along with Vitamin C and Biotin to support hair, skin and nails health as well as to promote strength of bones and flexibility of joints, tendons and ligaments.
  • It contains Collagen which is a structural protein and is essential for the growth and maintenance of healthy tissues throughout the body. It supports skin at the cellular level and helps retain moisture to maintain smoothness and integrity of skin.
  • Vitamin C is an antioxidant which helps to support skin health by promoting collagen production and formation to make skin look vibrant and youthful.
  • Biotin helps to make hair stronger, thicker and longer. It also helps in energy metabolism, antioxidant action and optimal enzyme activity.

DIRECTIONS:
Take 2-4 capsules daily on an empty stomach at least 30 minutes before meal, or as directed by a healthcare professional. Do not exceed the recommended daily dose.

Related Products